Maithripala Sirisena

All Photos Twitter.com
I will immediately apprise President Gotabaya Rajapaksha on your proposals for the steps to be taken by the Sri Lankan Government and for me to mediate to resolve the issues that has arisen.@GotabayaR @RW_UNP
My heartfelt thanks to you for conveying the prompt response received from President of Russia Vladimir Putin for my letter and for his sensitive views towards Sri Lanka.@RusEmbSriLanka
I believe our continued close cooperation would be significant for us in facing the current socio-economic issues arising in the globe. @RusEmbSriLanka
Russia is our old friend since the Soviet era. This historical relationship was further strengthened during my tenure as president. Today I'm deeply saddened by the actions of the present government that threaten our deep-rooted historical relationship.
I strongly condemn the recent attack on peaceful protesters at the Galle Face Green. It is not only an attack on protestors but on democracy and civil rights of our beloved citizens. I urge the government to put a stop for this violence immediately.
I was pleased to meet the US Ambassador to SL, @USAmbSL ,visiting me today. We discussed on the current political and socio-economic issues in the country and I thanked her for requesting the IMF to consider the plight of the SL people. Wishing her a successful tenure in SL.
I am thankful to @michelappleton , HC of New Zealand for visiting me yesterday. During our lengthy discussion we focused on the current economic situation and the plight of the citizens. I was told that as a friendly nation New Zealand is ready to assist us in the future as well
As I have been invited to deliver the keynote address at the World Peace Summit 2022 to be held in Korea this year, I was pleased to meet the Korean Ambassador Mr. Woonjin JEONG yeserday (07) to share thoughts regarding the Summit and the latest developments in both countries.
விவசாயிகள் தமது வாழ்வாதாரத்தை பூர்த்தி செய்வதற்கும் உணவை வழங்குவதற்கும் போராடிக்கொண்டிருக்கும் இவ்வேளையில், விவசாயத்தை போற்றும் பண்டிகையான தைப்பொங்கல் பண்டிகையைக் கொண்டாடும் நம்நாட்டு மற்றும் உலகவாழ் தமிழர்கள் அனைவருக்கும் தைப்பொங்கல் வாழ்த்துக்கள்!
My warm wishes to the Ambassador of Japan Mr.Sugiyama Akira for his next assignment ahead upon completing the tenure of 3 years. His contribution to strengthen the bilateral relationship of both countries and the cooperation extended during my tenure as President are commendable.
I am extremely thankful to H.E. the Ambassador of Switzerland to Sri Lanka and Ambassador designate to Maldives @SwissAmbLKA Furgler for visiting me at my residence. During our conversation we discussed matters related to Covid-19 pandemic, current economic and social issues.
My warm wishes to Dinesh Priyantha for winning the Gold Medal and setting a new world record in Javelin Throwing Event (67.79 meters) at the Tokyo 2020 Paralympic Games. You are a proud son of our motherland!#Paralympics
Deeply saddened to hear the loss of Former Minister Mangala Samaraweera who was a humble human being and strong advocate for democracy and reconciliation. My prayers and thoughts are with his family and friends grieving this loss.
2021.08.04 දින ලංකාදීප පුවත්පතේ *ශ්‍රීලනිපය නියම වෙලාවට එළියට බහිනවා* යන මාතෘකාව යටතේ පළ වූ ප්‍රවෘත්තියේ ඇතුළත් අවශ්‍ය මොහොතේදී ආණ්ඩුවෙන් ඉවත් වන බව පලවු පුවත සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියකි.@lankadeepa @PodujanaParty @SLFreedomParty
It was a pleasure to have met Her Excellency Alaina B. Teplitz. I thank and appreciate her for the immeasurable support given to strengthen the bilateral relationship between #USA and #SriLanka during my tenure of presidency. I wish her all the very best in the [email protected]
ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සියලු දෙනාටම සතුට සැනසුම සපිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා. மலர்ந்துள்ள சிங்கள தமிழ் புத்தாண்டு உங்கள் அனைவருக்கும் மகிழ்ச்சியும் ஆரோக்கியமும் நிறைந்த புத்தாண்டாக அமைய வாழ்த்துக்கள்.
Most heartiest congratulations to His Majesty The Emperor Naruhito on his 61st birthday. May you have all the strength & luck to continue your legacy for coming years to prosper your country. #Japan #?????
I express my sincere gratitude to President Xi Jinping & the government of PRC for donating the South East Asia’s largest kidney disease treating hospital. Also my gratitude goes to all who worked hard to make this project a success. @ChinaEmbSL
On this day it completes 70 years for your humble legacy. May the triple gem bless you with strength and wisdom to serve the world furthermore to make a better future. #thestrongmind #happybirthday #NarendraModi #NarendraModiBirthday
I state with utmost pride that this is, indeed, a historical milestone in the Sri Lankan political history.@AngajanR #lkaelection2020
ස්වභාවධර්මය අභිබවා යාමට මෙලොව කිසි ම සත්වයෙකුට හැකියාවක් නොමැත. වසර සිය ගණනකට පසු ස්වභාවික පරිසරය විෂම මිනිස් ක්‍රියාකාරකම්වලින් මිදී හුස්ම ගත් මාස ගණනක් පසුකරමින් සිටින මොහොතක අන් කවරදාටත් වඩා මිනිසුන් නැවතත් නැවත නැවතත් මේ පරිසරය ගැන සිතීමට කාලය එළඹ ඇත.#WorldEnvironmentDay
ලක්වාසී සියළු දෙනා නිදුක් නිරෝගී වන පින්බර පොසොන් මංගල්‍යක් වේවා...!
වෙසක් මහා මංගල්‍යය බෞද්ධ අපගේත් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේත් උතුම්ම පුණ්‍ය මහෝත්සවයයි. නිර්මල ථෙරවාදී බුදු දහම දිවි හිමියෙන් රැකගත් අපගේ හදවත් මේ වෙසක් සමයේ නිරාමිස ප්‍රීතියෙන් පිරී යන්නේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිතියි යන උතුම් හැඟීමත් සමඟය..
ලෝක නිදහස් මාධ්‍ය දිනය අද යි. නිදහස් මාධ්‍ය භාවිතය සැමදා අගය කළ සහ ගරු කළ මා,මාගේ ජනාධිපති ධූර කාලය තුළ නිදහස් මාධ්‍ය භාවිතය ලංකා ඉතිහාසයේ අන් කවරදාටත් වඩා සුරක්ෂිත කරන ලදි. නිදහස් මාධ්‍ය වෙනුවෙන් අරගල කළ සහ කරන සියලු මාධ්‍යවේදීන් මා සලකන්නේ යුක්තිය උදෙසා සටන්කරුවෝ ලෙස යි.#WPFD
කම්කරු ජනතාව යනු වැඩ කරන ජනතාව යි. මේ මොහොතේ #?????? වෛරසයෙන් ජනතාව මුදවා ගැනීමට ශ්‍රම දායකත්වය දක්වන ලෝකයේ සියළු දෙනා ජාතික වීරයන් ය. තමන්ගේ වෘත්තිය අනූව මේ මොහොතේ රටටත්,ලෝකයටත් සේවය ලබාදෙන සියළු දෙනාට මාගේ උපහාරය. #MayDay2020
අ.පො සාමන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා උසස් පෙළ සදහා වරම් ලැබූ සියලුම දරුවන් වෙනුවෙන් මාගේ හදපිරි සුභ පැතුම් ! එමෙන්ම මෙම කඩඉම ජයගැනිමට අපොහොසත් වූ දරුවන් සියළු දෙනා අධෛර්යට පත් නොවී නැවත වතාවක් එම අභියෝගය ජයගැනීමට උත්සාහ කළ යුතු ය.
එකම ස්ථානයක වැඩිම #Covid-19 වෛරස ආසාදිතයන් සොයාගැනීමට ලැබුණේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්.ඔවුන් සියලු දෙනා ගොදුරු වූයේ රටේ ජනතාව වෛරසයෙන් මුදවාගැනීමට කළ කැපවීමෙන්. එම නිසා මෙම නාවික සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට විශේෂ අවධානයක් යොමුකොට කටයුතු කිරීම අතිශයින්ම වැදගත්.
#Covid19 වෛරසය පරාජය කිරීමට ජීවිතය පරදුවට තබා කැපවීමෙන් සේවය කරමින් සිටිය දී #?????? වෛරසයට ගොදුරු වු වැලිසර නාවික හමුදා කඳවුරේ සියලු දෙනාට මා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. #Covid19 පරාජය කිරීමට කැපවෙන සියලු දෙනාගේ සේවය අතිශයින්ම අගය කරමි.
ඔබට මතකද එදා මා ඔබෙන් ඉල්ලු දෙය? අද ඔබ එහි වටිනාකම හොදින් හදුනාගෙන ඇත. facebook.com/maithripalas/v…
මාගේ දියණිය වන ධරණි සිරිසේන අද දිනයේ නීතිඥවරියක් ලෙස අලුත්කඩේ උසාවි සංකිර්ණයේදි දිවුරුම් දෙනු ලැබුවා.පියා ලෙස මා එම අවස්ථාවට සහභාගි වුයේ ඉමහත් සතුටකිනි.
Deeply saddened by the events unfolded due to the ongoing #bushfires in #Australia. My thoughts are with all of you effected due to this irreversible occurrence. I pray for the devastation to end and that the wounds would heal sooner!
ඊයේ දිනයේ හදිසි ගුවන් අනතුරකින් මිය ගිය ගුවන් හමුදා නිලධාරීන් හට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර පවුල්වල ඥාතීන් හට මාගේ සාතිශය සංවේගය පළ කර සිටිමි
අ.පො.ස උසස් පෙළ විභාගය ඉහළින් සමත්වි විශ්වවිද්‍යාල වරම් ලබාගත් දූ දරුවන්ට මෙන්ම උසස් පෙළ කඩඉම ජයගත් සියලුම දූ දරුවන්ට මාගේ උණුසුම් සුභ පැතුම්. ඔබ රටට සම්පතකි.
ඔබ සැමට අසිරිමත් නත්තලක් වේවා! உங்கள் அனைவருக்கும் இனிய நத்தார் வாழ்த்துக்கள்! Wish you all a Merry Christmas!
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 x 4 සහාය දිවීමේ තරග ඉසව්වෙන් නව දකුණු ආසියානු තරගාවලි වාර්තාවක් (39.14)සමග රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මාගේ උණුසුම් සුභ පැතුම් #southAsianGames
Held a cordial discussion with The Chinese Ambassador, who called on me this morning. අද උදැසන මා හමුවීමට ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන් පැමිණි අතර තානාපතිතුමන් සමග සුහද පිළිසදරක නිරත විය.
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දැයේ දූ දරුවන්ට විභාගය ජය ගැනිමට අවශ්‍ය ශක්තිය,ධෛර්යය ලැබේවා යැයි මා ඉත සිතින් ප්‍රාර්ථනා කරන අතර සුභාශිංසන ද එක් කරමි.
My heartiest congratulations to the President-elect @GotabayaR on his historic victory!
අද දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සියලුම ඡන්ද දායකයන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය මා රට තුළ ශක්තිමත් කර තිබේ. උත්තරීතර ඡන්ද අයිතිය මග නොහරින්න. සමකාමීව ජන්දය භාවිතා කරන්න.
ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා රසායනික පොහොර නොමිලේ ලබාදීමට ගත් තීරණයට මාගේ අසතුට පළ කරමි. අසීමිත රසායනික පොහොර භාවිතය වකුගඩු රෝගය වැඩි වීමට සහ පරිසර පද්ධතිය අසමතුලිත කිරිමට බලපෑම් ඇති කරයි.
වාරි ශිෂ්ටාචාරයේ නව යුගයක් බිහි කරමින් රුපියල් කෝටි 23,000ක වියදමකින් වසර 4ක් ඇතුලත ඉදිකරන ලද කළු ගඟ වාරි ව්‍යාපෘතිය මා විසින් අද දින ජනතා අයිතියට පත් කරන ලදි. මේම ජල දහරාවෙන් රජරට ගොවිබිම් දහස් ගණනක් සරුසාර වනු ඇත.
විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනයට මා ඇලුම් කරමි.
පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කරමින් දෙස් - විදෙස් සංචාරකයන් හට ගුවන් ගමන් සේවාව පහසුවෙන් ලබා ගැනීම සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ නමින් නව ගුවන්තොටුපළ මා විසින් විවෘත කරන ලදි.
මතු පරපුර වෙනුවෙන් පරිසරය රැකගැනිම උදෙසා කඩොලාන වනාන්තර (හෙක්ටයාර් 14800)ඇතුලු මෙතෙක් අනාරක්‍ෂිතව පැවැති රක්‍ෂිත භූමි 65 ක් රුක් රෝපණය කොට ආරක්‍ෂිත වනාන්තර(හෙක්ටයාර් 9900) ලෙස නම් කරමින් ගැසට් නිවේදන 65 කට මා අත්සන් තබන ලදී.
The Government and people of Sri Lanka expresses deepest sadness over the deaths and devastation caused by #TyphoonHagibis in Japan.
T20 ලොව අංක එකේ කණ්ඩායම වූ පකිස්තාන කණ්ඩායම 3-0 ලෙස එම රට තුළදී පරාජයට පත්කරමින් විශිෂ්ඨ ජයක් ලබාගත් ශ්‍රි ලංකා ක්‍රීකට් කණ්ඩායමට මාගේ උණුසුම් සුභ පැතුම්
මේලොව එළිය දුටු සෑම දරුවෙක්ම රැකබලා ගැනීම අපගේ යුතුකම හා වගකීම වන්නෙමු. ලෝක ළමා දිනය යෙදුනු අද දවසේ මාගේ රාජකාරි කටයුතු ආරම්භ කළේ තුන් නිවුන් දරුවන් සිටින අසරණ පවුල් තුනක් වෙනුවෙන් එම දරුවන් පෝෂණය කිරීමට රුපියල් ලක්ෂ 60 ක මුදලක් පරිත්‍යාග කරමින්
ශ්‍රී.ල.පො.ජ පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ මැතිවරණයට තරග වදී නම් ශ්‍රී.ල.නි.ප සහාය ලබාදීමට හැකියාවක් නොමැත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීමට අගමැති සහ විපක්ෂ නායකතුමන්ලා එකට එකතුවී විරුද්ධ වීම ගැන කණගාටුයි.
Twiends™ uses the Twitter™ API, displays it's logo & trademarks, and is not endorsed or certified by them. These items remain the property of Twitter. We do not sell followers, we only provide display advertising. Bots & fake accounts are not permitted on twiends. © 2009
Grow Your Twitter Free
Want To Grow Your Twitter?
We help other people find and follow you on Twitter.
Key Info:
Started in 2009
Over 6 million signups
Country targeting provided
We never auto tweet to your timeline
We never auto follow others
We actively moderate our community
Please Share
Please upgrade your browser  chrome