Please upgrade your browser to make full use of twiends.   chrome   firefox   ie   safari  
Want to get more twitter followers? Click here to watch our video.
 
wikum wijesinghe
52 followers
අතිගරු අතිමගරු ජනාධිපතිතුමාගෙ හිච්චි එකා දාන්නෙ Louis Vuitton සපත්තු විතරලු,ඉතින් මාත් මේ රට ආශ්චර්‍ය වෙලා තියෙන... fb.me/1tzopuraF
මේ ෆොටෝ එකට ලයික් එකක් දාලා අනු අක්කට සපෝට් එකක් දීපල්ලා... fb.me/6B6ZTh15e
1915 සිද්ධිය වගේමයි,පළවෙනි ගල් පාර පල්ලියෙන් එනවා ලස්සනට පේනව,මොකා උනත් වෙච්චි සිද්ධිය ලස්සනට පෙන්නලා තියෙනවා fb.me/6O3Eme68u
දවසක් පැල නැති හේනෙ සිංදුවෙ නියමම තේරුම :'( ඇඩෙනවා fb.me/1gei9e0MC
හංසිකා බෙල්ලෙවැල දාගෙන,ඉතිං මාත් කෝච්චියට බෙල්ල තියනවා............මොකද මං හංසිකාට ලව්නෙ :* #ආදරෙයි_ආදරෙයි_හංසිකා
හංසිකා බෙල්ලෙවැල දාගෙන,ඉතිං මාත් කෝච්චියට බෙල්ල තියනවා............මොකද මං හංසිකාට ලව්නෙ :* #ආදරෙයි_ආදරෙයි_හංසිකා — feeling loved
මේ ලෙක්චර් එකනම් දුකේ බෑ,සැපට නින්ද යනවා -_- — feeling bored
මේ ගැන උදය ගම්මන්පිල තරම් කතා කරන්න වෙන කවුරුවත් නෑ,රවුෆ් හකීම් ඇයි දන්නෙ නෑ පලස්තීනෙට ගහනකොට හර්තාල් කරන්නෙ... fb.me/6BigVhQ08
මුන්ට පිස්සුද?කෙල්ලන් යනු...,කොල්ලන් යනු....,බල්ලන් යනු...,මැක්කන් යනු...,බලුමැක්කන් යනු....බ්ලා බ්ලා බ්ලා...!!! — feeling sick
කට්ටිය කොච්චර බැන්නත් ඊශ්‍රායල් කියන්නෙ පට්ටම රටක්,පුංචි රටක් මේ ලෝකෙ කාටවත්ම යට නොවී ඉන්නෙ කොහොමද කියලා උන් අපිට... fb.me/30jg55dHz
ඊශ්‍රායල තරුනයන් 3 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා වෙඩි තියලා මරපු එකට පලස්තීනෙට මෙහෙම කුඩු වෙන්න ගහනවනම්,ඊශ්‍රායලේ... fb.me/3496P8M8H
දන්න අදුනනකමට ෆෝන් එක අතට දෙන්නෙ ඒකෙන් මගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට ගිහින් ස්ටේටස් දාන්න නෙමෙයි,යකෝ මේ විදියට... fb.me/2zVg4h7eW
විටක ලන් වෙලා,විටෙක වෙන්වෙලා ගෙවෙන අපේ ආදරේ... — feeling loved
හෑන්ඩ් ෆෝන් එකට ලෑන්ඩ් ෆෝන් එකට කතා කරාම කොහොමද යකෝ කනට ගහන්නෙ? fb.me/1lB5WAoGl
i dont like jvp.but i respect this guy fb.me/44yKzcHQ9
අලුත් එකක් හැදුවා :p fb.me/6UPzQbmem